ලංකාවෙ අංක 1 පොඩ්ඩන්ගෙ කොරියන් පංතිය
වයස අවු. 09 සිට 20 දක්වා සිසුන්ට, Online ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන කොරියානු භාෂා සයමාසික සහතිකපත්‍ර පාඨමාලාව
Register for this classLearn Practice Excel
දැනුම ඔබ ළඟට — ඕනෑ වේලාවක, ඕනෑ තැනක. Live online classes, physical classes, recorded lessons, notes and model papers — everything a student needs, in one place.
Online and physical classes for every level — choose the one that fits you and register in minutes.
වයස අවු. 09 සිට 20 දක්වා සිසුන්ට, Online ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන කොරියානු භාෂා සයමාසික සහතිකපත්‍ර පාඨමාලාව
Register for this classOnline ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වේ
Register for this classOnline ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වේ
Register for this classOnline ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වේ.
Register for this classමෙය අනුරාධපුර අප ආයතනයේ physical පංති ලෙස පමණක් පැවැත්වේ
Register for this classමෙම පාඨමාලාව අනුරාධපුර නගරයේ වීරසේකරාරාම විහාරස්තානයේ physical පංති ලෙස පමණක් පැවැත්වේ
Register for this classChoose a subject and your grade to see the teacher, the weekly timetable and the class fee.
Director & Korean Language Lecturer
“Come and learn from the best place.”
Learn from teachers with years of proven results.
Step-by-step lesson plans that keep every class on track.
Miss a class or need a revision? Watch the recording anytime.
Fast replies to questions on WhatsApp and inside the portal.
State-of-the-art online classroom experience.
Well-structured study materials in your hands.
A taste of how we teach — open to everyone.
Free
කොරියන් ඉගෙන ගන්න පටන් ගමු! 🇰🇷 මූලික ස්වර 10 සිංහලෙන් | Korean Vowels
කොරියානු භාෂාව · මූලික ස්වර
Free
කොරියන් භාෂාවෙන් සතියේ දින (Days of the Week) - මුල සිට සරලව
කොරියානු භාෂාව · Nextschool Institute - We Build Your Future! 🎓❤️🇰🇷
Free
Korean Time Lesson: කොරියන් භාෂාවෙන් වෙලාව කියන හැටි මුල සිටම! 🇰🇷
කොරියානු භාෂාව · එන්න අපි කොරියානු භාෂාවෙන් ලෝකය දකිමු! ✊✨
Free
කොරියන් ඉලක්කම්, දින, සති, මාස හා අවුරුදු මුල සිටම! 🇰🇷 | Korean Lesson | Korean with Tharu sonsennim
කොරියානු භාෂාව · ලංකාවේ අංක 1 පොඩ්ඩන්ගේ කොරියන් පන්තිය
Free
හල් අකුරු සහ උච්චාරණ රීති එකෙන්ම අල්ලමු! 🇰🇷 | Korean Lesson 04 | A/L & O/L Korean Sinhala
කොරියානු භාෂාව · හෝඩිය Lesson 4
Free
කොරියානු හෝඩිය මුල සිට සරලව | Lesson 03 - සංයුක්ත ස්වර සහ ව්‍යංජන | For Beginners |Korean with Tharu
කොරියානු භාෂාව · හෝඩිය Lesson 3
Congratulations to our students on their outstanding results.
miss uganvanava hodata therenava thanks miss
මිස්, මම ඉස්සර ඉදන්ම ගොඩක් ආසාවෙන් හිටියෙ මිස්ගෙ කොරියන් පංතියට එකතුවෙන්න, එක එක හේතු නිසා ඒක කාලයක් මගහැරුණත්, අද වෙනකොට මගේ ඒ ආසාව ඉෂ්ට වෙලා තියෙනවා.. ඒ ගැන මට තියෙන්නෙ මහ ලොකු සතුටක්! මිස් උගන්වන විදිහ නම් ඇත්තටම පට්ට. විහිළුවෙන් තහළුවෙන් බොහොම ආදරයෙන් කියලා දෙන නිසා පන්තිය පොඩ්ඩක්වත් පාළු නැහැ. අන්න ඒ නිසාම මිස් කියලා දෙන හැමදේම ඒ වෙලාවෙම ඔළුවට යනවා, හොඳට මතකත් හිටිනවා! තව පොඩි කතාවක් කියන්න තියෙනවා මිස්... මේ මිස්ලට ලංකාවේ වෙලාවෙන් රෑ 8.30 කියන්නේ, මම ඉන්න කොරියාවට රෑ 12.00! දවසම වැඩ කරලා ඒ වෙලාවට ලොකු මහන්සියක් තිබුණත්, මිස් පන්තිය කොච්චර ලස්සනට සහ විනෝදයෙන් කරනවද කිව්වොත් එන නිදිමතත් කොහෙන් ගියාද නැහැ! මගේ කොරියානු සිහිනය හැබෑ කරගන්න මේ තරම් මහන්සි වෙලා උගන්වනවාට මිස්ට ගොඩක්ම ස්තූතියි!
Can't find your answer? Our team is happy to help.
Register online, choose your class and join the next lesson.
No groups added yet.
Questions about classes, fees or timetables? We usually reply within a few hours.